(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ගුරුවරුන්ට විදුහල්පතිවරුන්ට වැටුප් වැඩි කෙරෙන ආකාරය ගැන කල් තියා පවසමින් අයවැය රහස් හෙළි කිරීමට තමා සූදානම් නැතැයි අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවැසීය.
එම වැටුප් වැඩි කිරීම අදියරෙන් අදියර කිරීමට බලාපොරොත්තුවන බවද හෙතෙම සඳහන් කළේය.
අධ්‍යාපන ඇමැතිවරයා මෙසේ පැවසුවේ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ස්ථාවර නියෝග 27 (2)යටතේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම රහසේ තමයි වෙලා තියෙන්නේ...
වලපයයි, ගොඩපයයි තියන් මෙයාගේ මොන රහස්ද?
ඇයි...? මොකද? පිලිප් ගුණවර්ධනගේ ගිණුමෙන්ද ගෙවන්නේ දිනේෂ්...? ඉතා දක්ෂ හැකියාවෙන් පිරුණු අයගෙන්ද බිහිවෙන්නේ? මේ අය බයිලා කරුවන්ය. මැරුණු දාට අම්මා, තාත්තාත් ශාප කරාවි... රටට කළ අපරාධයට...