
(යොහාන් භාසුර)
ලංකා විදුලිබල මණ්ඩලයට විදුලි ජනනය සඳහා ඩීසල් මෙට්‍රික්ටොන් 6000 ක් ලබාදීමට ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (එල්.අයි.ඕ.සී.) එකඟ වූ බව විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.
මෙම ඩීසල් සඳහා රුපියල් ගෙවීමේ එකඟ වූ බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd