(මනෝප‍්‍රිය ගුණසේකර)
ඉන්දියන් ඔයිල් සමාගම ද (අයි.ඕ.සී.) පෙට්‍රරල් සහ ඩීසල්වල මිල ගණන් අද (2) මධ්‍යම රාත‍්‍රීයේ සිට අඩු කිරීමට පියවර ගෙන ඇතැයි වාර්තාවේ.
ඒ අනුව ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 11/- කින්ද පෙට්‍රරල් ලීටරයක මිල රුපියල් 02/- කින්ද අඩු කර ඇතැයි වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඩු කළාට සමාන නැහැනේ...? ගරු අගමැතිතුමනි මේ දෙකෙහි මිල ගණන් සමාන කරවන්න. ඔවුන්ට ඕනෑ විදියට නැටීම නවත්වන්න. එය ජනතාවගේ පැතුමයි.
එහෙම කලොත් ඉන්දියාවේ සපෝට් එක ලැබෙන්නේ නැහැ.