(ඩයනා උදයංගනී)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවසූ වැදගත් කරුණු රැසක් බැහැර කර ඇති රජය විකිණීම ගැන පමණක් කතා කරමින් සිටින බව 43 සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
රාජ්‍ය ආයතන ලාභ ලබන තත්ත්වයට පත් කළ හැක්කේ කෙසේද යන්න තමන් අමාත්‍යධුර දරන කාලයේ පෙන්වා දී ඇතැයි කී මන්ත්‍රීවරයා රජයේ ව්‍යාපාර පෞද්ගලික අංශයට පවරා දීමක් කරන්නේ නම්, නම් අතිශය ශක්තිමත් නියාමන ක්‍රියාවලියක් අවශ්‍ය බව සඳහන් කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී ජනතාව ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම රජයේ වගකීමක් වන අතර,තමන් කිරීමට යන දේ සම්බන්ධයෙන් රජය වහාම ප්‍රකාශනයක් කළ යුතු බවද රණවක මහතා කීවේය.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ 43 සේනාංකය අද (31) පැවැත්වූ මාධ්‍ය හමුවකදීය.
2025 දෙසැම්බර් මස 18
440
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1034
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අයි.එම්.එෆ් කොන්දේසිවලින් රජය කතා කරන්නේ විකිණීම පමණයි
Rata Perata Saturday, 01 April 2023 12:42 PM
පක්ෂ දේශපාලනය නැතුව මෙන්න මේ වගේ වැඩක් කරලා පෙන්නපු දැක්මක් තියෙන මිනිහෙක් පත්කරගත්තම රටට සෙතක් වෙයි.