(ශ්‍රීනාත් ප්‍රසන් ජයසූරය)
80 හැවිරිදි මව රැක ලබා ගන්නවාට රුපියල් ලක්ෂයක් දෙන බවට අක්කා පොරොන්දු වුවත් එම මුදල නොදුන් නිසා මව තවදුරටත් රැක ගැනීමට නොහැකි බව කියමින් අම්පාර පුද්ගලයකු අම්පාර කොට්ඨාස ළමා හා කාන්තා කර්යංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව පොලිසිය කියයි.
එම නැවත අක්කාර බාරදෙන්නැයි පුතා එම පැමිණිල්ලෙන් ඉල්ලා සිටි ඇත.
අක්කා ළඟ සිටි මව තමා බාර ගත්තේ අක්කා ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂයක් සති දෙකකින් ලබාදෙන පොරොන්දුව මත බව එම පැමිණිල්ලේ සඳහන් වෙයි
80 හැවිරිදි මෙම මවට එක් පුතකු හා දියණියන් හතර දෙනකු සිටින අතර සැමියා මියගොස් ඇති බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"අතේ සතේ නැතත් අම්මා පුතේ කියයි" යන කියමන මේ ලොව පවතින තුරාවටම සත්‍ය කියමනක් බවට මේ අම්මාගේ දුදරුවන්ට නොතේරීම අවාසනාවකි.
මැනලද පුතේ කිරි දුන්නේ මා නුඹට....?
ඉතා සැප පහසු වෛද්‍යවරුන් පවත්වාගෙන යන නර්සිං හෝම් අඩුගාණට තියෙද්දී, මොකටද මල්ලිට බාර දුන්නේ?