(හේමන්ත ද සිල්වා)
අම්බලන්ගොඩ නගර සභාවේ කල් තබන ලද මාසික සභා රැස්වීම පොලිස් රැකවල් මධ්‍යයේ අද (14) පැවැත්විණි.
අම්බලන්ගොඩ නගර සභාවේ සභාපති අසේල ප්‍රසන්න ගොඩහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම මහජන පුස්තකාල ශාලාවේ දී පැවැත්විණි.
ඉකුත් මාසික සභාවේ රැස්වීම පැවැති අවස්ථාවේදී මහජන පුස්තකලාය අසලදී අම්බලන්ගොඩ මෝදර දේවාල කමිටු සභාපති මිරන්ත වරුෂවිතාන මහතා වෙඩි තබා ඝාතනය කළ අතර ඒ හේතුවෙන් පැවැත්වෙමින් තිබූ රැස්වීම කල්තැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd