IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අම්පාර රථවාහන අංශයේ ස්ථානාධිපති රිය අනතුරක

(නවරත්න සමරතුංග සහ ඩී.ඥාණසිරි හෙට්ටිආරච්චිගේ)

අම්පාර මූලස්ථාන පොලීසියේ පොලිස් රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂකවරයා කැබ් රථයක ගැටී අද අනතුරකට ලක්ව ඇතැයි අම්පාර පොලීසිය පවසයි.

මෙම අනතුරින් ස්ථානාධිපති වරයාගේ කකුල කට හානි සිදුවී ඇති අති බව අම්පාර මහ රෝහලේ ප්‍රකාශකයෙක් කියයි.

නිලරාජකාරි සඳහා ස්ථානාධිපති වරයා සමග තවත් පොලිස් නිලධාරියකු පොලිස් ස්ථානයේ සිට අම්පාර නගරය දෙසට ගමන් කරමින් සිටියදී  වාරමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු සහකාරවරයකුට අයත් කැබ් රියකට අනතුරට පත්ව ඇති බව කියති.

එම යතුරු පැදියේ පසු අසුනේ ගමන්කළ නිධාරියාට අනතුරක් සිදුවී නැත.

 

 



අදහස් (4)

අම්පාර රථවාහන අංශයේ ස්ථානාධිපති රිය අනතුරක

nihal Friday, 07 May 2021 05:16 PM

සිද්ධිය සම්බන්ධව නිරවුල් විස්තරයක් මෙහි සඳහන් වී නොමැති නිසා කිසිවක් කීමට නොහැකිය. පොලීසියේ නිසා වෙන්න ඇති. දුර්දාන්ත පාලකයින්ට කඩේ යමින් මහජන බදු මුදලින් පඩිගනිමින් මහජනයාටම බොරු දඩකොල ලියන පොලිසියේ අයට මෙසේ ස්වභාව ධර්මයෙන් දඬුවම් ලැබීම වැළකිය නොහැක.

:       0       5

chinthana Saturday, 08 May 2021 02:53 AM

පොලිස්කාරයෝ දෙන්නා වැරදි පැත්තෙන් ඇවිත් තියෙන්නේ. පොලිස් කාරයින් අනතුරකට ලක්වෙනවා නම් බොහෝවිට වරද පොලිස් කාරයින්ගේ. මිනුවන්ගොඩදී බස් 02ක හැප්පුවේ තනි ඉර කපාගෙන ගිහින්... බොරැල්ලේදී ඇමැති පුතෙක් ගිය වාහනයට යටවුණේ හන්දියේ බයිසිකලයේ නවත්වගෙන හිටිය හින්දා..

:       0       4

Sudath Saturday, 08 May 2021 03:47 PM

ශ්‍රී ලංකා පොලිසිය දුටු විට අපට ආරක්ෂාවක් දැනෙනවාද ??

:       0       0

Jagath Santha Arachch kittuwa Saturday, 08 May 2021 04:27 PM

වෙලාව සටහන්කර නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31256 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13433 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10984 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 87 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 922 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 277 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site