
ඇමෙරිකාවට සහ ඊශ්රායලයට ප්රති ප්රහාර එල්ල කරන බව ඉරානය අනතුරු අගවයි.
ඊශ්රායල ආරක්ෂක අංශ නිවේදනය කර ඇත්තේ ඉරානයේ සිට ඊශ්රායලය දෙසට එල්ල කරන ලද මිසයිල හඳුනාගෙන ඇති බවත් ඒවා ගුවනේදී විනාශ කරන බවත්ය.
ඊශ්රායල වැසියන්ට ආරක්ෂිත ස්ථානවලට යන්නැයි ද ඊශ්රායල රජය නිවේදනය කර ඇත.
මේ අතර, ඉරානයට එරෙහිව ඊශ්රායලය සහ ඇමෙරිකාව එක්ව ප්රහාර එල්ලකිරීමත් සමග සිය ගුවන් කලාපය ද වසා දැමීමට පියවර ගත් බව ඉරාකය පවසා ඇත.
ඉරාකය ඉරානයේ අසල්වැසියකු වන අතර ඇමෙරිකන් හමුදා කදවුරු බොහොමයක් ඇත්තේ ඉරාකයේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd