IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


අපි සැරින් සැරේ ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නෑ

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

ජාතික ජන බලවේගය යනු සැරින් සැරේ ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කර නොගන්නා ආණ්ඩුවක් වන හෙයින් ජාත්‍යන්තර ආයෝජකයන්ගේ විශ්වාසය දිනා ගැනීමට හැකියාව ලැබී ඇතැයි කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මහතා:-(ජා.ජ.බ) අද පාර්ලිමේන්තුවේ අයවැය විවාදය අරඹමින් පැවසීය.

"පසුගිය ආණ්ඩු වල අයවැය ‍ලේඛන ආදායම් වියදම් ගැන අප අවධානය යොමු කළ යුතුයි.2015 වසරේ සිට අයවැය ලේඛන ගත්තොත් ආදායම වියදම අතර පරතරය තිබුණේ සෘණ අගයක්.විවිධ ඇස්තමේන්තු කළත් ඒ  ඇස්තමේන්තු අසලටවත් එන්න පුළුවන් කමක් තිබුණේ නැහැ.2022 වසරේ සෘණ 200ක්,මේ විදියට සියලුම අයවැය පරතර තිබුනේ සෘණ අගයක.මේ වසරේදී ධන අගයක් තිබෙනවා.හැබැයි සමහරුන්ට අනුව මේ අයවැය හැදුවේ මොන්ටිසෝරි ළමයි. 

අනෙක මේ පරිපූරක ඇස්තමේන්තු දාපු නැති අවුරුද්දක්.සැරින් සැරේ ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නෑ.ඒ නිසා බය නැතිව මේ රටේ ආයෝජන කරන්න එන්න පුළුවන් කියන මතය ජාත්‍යන්තරයේ හදා තියෙනවා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය



අදහස් (4)

අපි සැරින් සැරේ ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නෑ

Toni Friday, 14 November 2025 12:12 PM

පිස්සුද? හැටිද?

:       0       26

ගුණරත්න Friday, 14 November 2025 02:24 PM

පිස්සුවේ හැටි...!

:       0       18

සමන් විමල් Saturday, 15 November 2025 10:35 AM

ඉස්සර වෙලා කියනවකෝ තමුන්ලාට පච කෙලීම හැර වෙනත් ප්‍රතිපත්තියක් තියෙනවාද කියලා...

:       0       0

Tiran Saturday, 15 November 2025 08:41 PM

ඒක නම් ඇත්ත හැබැයි. වෙනස් කරන්න ප්‍රතිපත්තියක් තියෙන්න එපැයි. නැති ප්‍රතිපත්තියක් වෙනස් කරන්න බෑනේ... බින්දුව කීයෙන් වැඩි කරත් බින්දුවම තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 61 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 898 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2525 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site