(රෝෂන් තුෂාර , ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

හිටපු අමාත්‍යාංශ ලේකම්වරයකු වූ අනූෂ පැල්පිට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් අද අත්අඩංගුවට ගෙන ඇත.

රුපියල් කෝට් 4 . 6 ක අයථා වත්කම් ඉප වූයේ යැයි පවසමින් අල්ලස් පනතේ 23( අ) 1 වගන්තිය පරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පැවසේ.

සැකකරු අද දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.