
(අංජුල මහික වීරරත්න)
අනුර ගෝ ගම පටන් ගත් බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අසල කිව් පාරේ උද්ඝෝෂණයේ නිරත පිරිස් රැස්වීම අමතමින් පැවසූහ.
එම රැස්වීම අමතමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පැවසූයේ ආණ්ඩුවට එරෙහි විපක්ෂයේ ඒකාබද්ධ සටන දැන් ඇරැඹී ඇති බවයි.
මේ මර්දනකාරී ගමනට වැඩි ආයුෂ නැති බවද කාවින්ද ජයවර්ධන මහතා සඳහන් කළේය.
(ඡායාරූපය: ලහිරු හර්ෂණ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුරගේ කෙසේ වෙතත් පාදඩ දේශපාලුවන්ගේ අවසන් කාලය ලගාවෙමින් පවතියි.
500කින් පුලුවන්ද ගෝ ගමක් හදන්න..
සෙට් එක හිතාගෙන ඇත්තේ එහෙමයි!
ඔලුව අත ගාලා බැලුවනම් හරි අන් ඇවිල්ලද කියලා? මොලේ උඩ ඉන්න වහල්ලූ? රටට යහපතක් වෙනවාට දකින්න අකැමැති, කාලකන්නි දූෂිත දේශපාලුවෝ...
අනේ මේ... නිකන් යන්න.
ඩෝබිලා අපි ඔක්කොමගේ පූර්ණ සහයෝගය අනුර ගෝ-ගමට. හැබැයි අන්රයියා ගෙදර යන්න කළියෙන් රට කාපු ඔක්කෝම තක්කඩි හොරු අපත සෙට් එක හිරේට දක්කලා යන්න හොඳේ...
අනේ යන්න, අනුර එලවලා අර ගොං පැටියට ගේන්නද කියන්නේ ?
බම්බුව තමයි. හොරු ටික නලියනවා...
වැඩ කරන ජනතාවට අධික බදු පනවා කෝටිපති සමාගම් වලට 35 වසරක බදු සහන දුන්නු ආණ්ඩුවක් මේක. පොරොන්දු වූ කිසිම දෙයක් ඉටු නොකරපු ආණ්ඩුවක් මේක...
අනුර යවල කාවද ගේන්නේ? රටේ දැනට ඉන්න එක සුදුසු කෙනෙක් නම් කරන්න. ගෝ ගම ඉවරයි. අලුත් ,රටට යහපතක් වෙන දේවල් කතා කරන කාලයක් මේ!
හිතුවා මදි පන්නන්න අනුර ... පල් හොරු ටික ගුටි කනවා ළගදී නැවතත්...
හා අපි නම් එන්නේ නෑ හැබැයි. හොරකම හොරකමම තමයි
මැස්සෙක් ගිය උඩ... නිකන් නෙවේ නිල මැස්සෙක්...
මොකද වෙව්ලන්නේ.. හයියෙන් අල්ල ගන්න.
ට්‍රැක් එක පැන්න පෘතුගීසිලා හම්බ වුණා... ඕකයි කතන්දරේ...
ප්‍රභූ හොරුන් රැකගැනීම වෙනුවෙන් අනුර ගෝ ගම පටන් ගත් වගයි.
ඒකේඩී යන්නෙත් ගෝ හෝම් හරහා තමයි.
හරි, ඔනැතම ඉන්න, අපි කෑම අරං එනකන්....
ළදරු කතා. මෙතන වැඩිපුර ඉන්නෙ දේශපාලුවො. අරගලයක් කරන්න නම් මහජනතාව අවශ්‍යයි. කිසිම පෞරුෂයක් නැති මිනිස්සු. තාම නායකයො කියල හිතන් ඉන්නෙ.
අවුලක් නැහැ පාදඩයෝ ගෝ හෝම් එකත් පටන් අරන් තියෙන්නේ
මේක NPP රජයට හොද අවස්ථාවක් අධිකරණ කටයුතු ඉක්මන් කර දූෂිතයන් ට දඩුවම් ලබා දීමට. කාවින්දගෙ තාත්තා අමු කොටියා. රට කඩලා කොටසක් දෙමළට දෙන්න නොකරපු උත්සාහයක් නැහැ
පට්ට සෙනගක් හිටියේ
පන්සීයක් කියන්නේ රටේ ජනගහනයෙන් අතළොස්සයි. ඔය ටික දෙනාට පුලුවන්ද ?
කෝ බං ගම තාම තියෙනවද කාවින්ඩ.අනේ නිකං පලයං බං විහිළු සපයන්නේ නැතුව.
හොරු සමග හෙළුවෙන්
EPF එක හොරා කාපු එකා
හිටපු දොස්තර ජයලත් ජයවර්ධන මහතා. ගරුකළයුතු පුද්ගලයෙක් .පියාටත් අවනම්බුවක් පුතාගේ හැසිරීම ලැජ්ජයි .
සීයක් ඇවිත් අනුර එලවන්න... අපිව ගේන්න ගන්න එපා.. කොල්ල කාපුවා සේරම ගන්නවා කාවින්ද.. ලෑස්තිවෙලා ඉන්න..
හදහන බලාගන්න, අනුන්ගෙ ආයූෂ ගැන කථා කරනකං.
හරි සෙනගක් නේ අයියෝ පව්
පිස්සු
හොරු ගෝ ගම පටන් ගත්තා...
“කොපි කල හැක, සම කල නොහැක” කියලා අපි ඉස්කෝලේ යන කාලේ කිය කිය හිටියා. මේ කට නං නියමෙට ගැලපෙනවා. ගෝටා ගෝ ගම ආවේ නිකංම නෙවේ..