(ඉන්දිකා රාමනායක)
විදේශ රටවල පුද්ගලයන්ගේ ගිණුම්වලට ඇතුල් වී එම ගිණුම්වලින් රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කළැයි කියන සැකකරුවෙක් වව්නියාව වෙබ්පන්කුලම ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරු විසිහත් හැවිරිදි තරුණයෙකි.
සැකකරුගේ ගිණුමේ රුපියල් එක්කෝටි අසූ ලක්ෂයකට ආසන්න මුදලක් ද තිබී පොලිසිය සොයා ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd