(ඉන්දිකා රාමනායක)
සහරාන් හෂීම්ගේ අන්තවාදී පන්ති පැවැත්වීම සහ ඒවා සංවිධානය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු මාවනැල්ල හෙම්මාතගම දී ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශය මගින අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙම්මාතගම පාරේ පදිංචි මොහොමඩ් සහීම් (29) නැමැත්තා බව පොලිසිය කියයි.
මොහු 2018 වසරේ දී මුතූර් ,මාවනැල්ල, ඔලුවිල් යන ප්‍රදේශ වල දී මෙම පන්ති පවත්වා ඇති බව ලැබුණු තොතොරතුරු අනුව මොහුව අත්අඩංගුවට ගෙන තිබිණි.
සහරාන්ගේ අන්තවාදී පන්ති පැවැත්වීම සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් හය දෙනෙකු දෙනෙකු ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාශය කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd