
(මුදිතා දයානන්ද)
රජයට විරෝධය පළකරමින් අන්තර් විශ්ව විද්‍යාල බලමණ්ඩලය ගෝස් ෆේස් දෙසට ගමන් කළ පාගමනට අද (19) කොළඹ කොටුව ලෝටස් පාර ආසන්නයේදී පොලිසිය විසින් කඳුලු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කළේය.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)








(මුදිතා දයානන්ද)
රජයට විරෝධය පළකරමින් අන්තර් විශ්ව විද්‍යාල බලමණ්ඩලය ගෝස් ෆේස් දෙසට ගමන් කළ පාගමනට අද (19) කොළඹ කොටුව ලෝටස් පාර ආසන්නයේදී පොලිසිය විසින් කඳුලු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කළේය.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තරේ කිව්වාට ඔය ජ.වි.පෙ. සහ පෙරටුගාමීන් කියන රටටත්, ලොවටත් වැඩක් නැති මිනිසුන් කොටසක්...!
රටේ පාලනය වෙනස් කරන්න පයින් ගාටන්න කලින් මොනවා හරි කරලා උපාධිය සම්පූර්ණ කරගෙන ඉන්න කොල්ලනේ... පූර්ණ කාලීන වහල්ලුවෙලා පාරවල් ගානේ පව් ගෙවන්න එවන්න.
ප්‍රතිවිරුද්ධ දේශපාලකයින්ගේ දේපළ විනාශ කරලා රට අස්ථාවර කරලා මහජන නැගී සිටීමක් උත්පාදනය කරලා රටේ පාලනය අත්කරගන්න මේ මෘග සැලැස්ම විනාශ කරගන්න.
ජේ.වී.පී. හෙවත් දේව ශාපය...
අන්තරේ නෙමෙයි රට කන යන්තරේ... මේ අයට වෙන වැඩක් නැහැ. ආට් කරලා කැම්පස් එන අය නිකන් ඉන්නේ... අපි ඉද්දීත් එහෙමයි. මෙඩිසීන්, ඉංජිනියරින් අයට ජේවීපී පෙරෙට්ටු ලණු කන මේ පිස්සුව නෑ. රටේ මහජන මුදල් වියදම් කරනවා. මෙයාලාට විකාර කරන්න.
රට විනාශ කරන ජවිපෙ පෙරටුගාමීන්... ඔය අයට කරන්නත් බෑ. කරන කෙනෙකුට කරන්න දෙන්නෙත් නෑ. පවට උපන් අය...
අධ්‍යාපනය, නවාතැන්, ගුරුවරු, පුස්තකාල, අඩුමිලට ආහාර සහ මාසෙකට රුපියල් 5000ක් නිකන් ලැබෙන නිසා නාස්ති කළාට කමක් නැහැ...
මේ ආණ්ඩුව ඉන්නකන් රටට කිසිම සෙතක් නැහැ. අරගලයට ජයවේවා..!