(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

පසුගිය ඔක්තොබර් 19 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ ඇටෝර්නි බලපත්‍ර (සංශෝධන), අන්තිම කැමති පත්‍ර (සංශෝධන), වංචා වැළැක්වීමේ (සංශෝධන) යන පනත් කෙටුම්පත් තුනට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (25) සිය සහතිකය සටහන් කළේය.

මේ අනුව එම පනත් තුන ඊයේ සිට බලාත්මක විය.