
අන්තර් නිවර්තන අභිසාරි කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරි වන කලාපය) සහ දිවයිව ආශ්‍රිතව පවතින වායුගෝලිය කැළඹිලි ස්භාවය දිවයිනේ කාලගුණයට බපෑම් කරමින් පවතාන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ඒ හෙතුවෙන් අද සහ ඉදිරි දින කීපයේදි දිවයිනේ වැසි තත්වයේ වර්ධනයක් බලා පොරොත්තු වේ.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 වැඩි තරමක තද වැසි ඇති වේ
බස්නාහිර දකුණ සහ උතුරු පළාත්වලට උදෑසනකාලයේ වැසි ඇති වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd