කොරෝනා සංචරණ සීමා පනවා ඇති අද මධ්‍යම රාත්‍රීයේ සිට කිසිදු දුම්රියක් ධාවනය නොවන බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරි ගාමිණි සේනාරත්න මහතා පවසයි.
නැවත කොරෝනා සීමා යටතේ ලබන 28 වැනි දා සිට දුම්රිය ධාවනය සිදු කරන බව ද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ ක්‍රමයට සිංහල අවුරුදු කාලෙත් පොදු හා පුද්ගලික ප්‍රවාහනය නතර කරන්න තිබුනේ. ඒත් තාමත් නෑ පමා. දින 3 4කට කලින් දැනුම්දී, සති 2 ක්ම රට වසා ඒ කාලයේදී දැඩි තද නීතිය යටතේ පාලනය කරන්න තියෙන්නේ... ඕනෑ කෙනෙක් ඕන දෙයක් කියද්දෙන් කියලා. කොහොමත් වැරැද්දම දකින්න බලන් ඉන්න අය හිටියත්...