(ඩයනා උදයංගනී)
මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල අද (19) පස්වරු 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මීට අමතරව බස්නාහිර පළාතේ සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී මද වැසි ඇතිවන බවද එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
පසුගිය දිනවලට සාපේක්ෂව අද දිනයේදී වැසි තත්ත්වයේ යම් අඩුවක් බලාපොරොත්තු වන බවද ඔහු කීවේය.
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු අනතුරුද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියා කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි.
(ඩයනා උදයංගනී) මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල අද (19) පස්වරු 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මීට අමතරව බස්නාහිර පළාතේ සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී මද වැසි ඇතිවන බවද එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
පසුගිය දිනවලට සාපේක්ෂව අද දිනයේදී වැසි තත්ත්වයේ යම් අඩුවක් බලාපොරොත්තු වන බවද ඔහු කීවේය. ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු අනතුරුද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියා කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd