(අංජුල මහික වීරරත්න)
පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් මෙම සතියේ තෝරාගත් අත්‍යවශ්‍ය භාණ්ඩ වල ඇස්තමේන්තු මිල පරාසයන් නිකුත් කර තිබේ.
ලබන 19 වැනිදා තෙක් මෙම මිල පරාස බල පැවැත්වෙනු ඇත.

(අංජුල මහික වීරරත්න)
පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් මෙම සතියේ තෝරාගත් අත්‍යවශ්‍ය භාණ්ඩ වල ඇස්තමේන්තු මිල පරාසයන් නිකුත් කර තිබේ.
ලබන 19 වැනිදා තෙක් මෙම මිල පරාස බල පැවැත්වෙනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඔය භාණ්ඩ ටික හිඟ වෙයි, මෙහෙමත් මාරි මෝඩ ආණ්ඩුවක්
පාරිභෝගික කටයුතු අධිකාරියටයි, එය භාර අමාත්‍යවරයා වන වසන්ත සමරසිංහ සහෝදරයාටයි මේ කියන්නේ, ඔය මිල පරාසය කියන අටමගලත් එක්ක මිල ගණන් දාන්න එපා .එතකොට වෙන්නේ අඩුවට තියෙන ඒවාත් වෙළෙන්දන් ඉහළ පරාසයට ගෙන එනවා. ඒ නිසා කරන්න ඕනා දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට අදාළ මිල ගණන් ඉදිරිපත් කරන්න එවිට පාරිභෝගිකයා මෙන්ම වෙළෙන්දනටද ඒක පහසුවක් වෙනවා.