(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
මෙරට නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමග පුද්ගලයකු මුල්ලේරියාව උතුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය කියයි
පොලිසියට ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී මෙම අත්බෝම්බය හමුවූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය
වයස අවුරුදු විසි නවයක් වන සැකකරු මුල්ලේරියාව ගොඩැල්ල මාවත පදිංචිකරුවෙකි.සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය . මුල්ලේරියාව පොලිසිය පරීක්ෂණ පවත්වයි
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
අත්බෝම්බයක් සමඟ අයෙක් අල්ලයි