(ඉන්දිකා රාමනායක)
අත්බෝම්බයක් සමග පුද්ගලයකු රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේ දී අතඅඩංගුවට ගත් බව වැලිකඩ පොලීසිය කියයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ (25) හැවිරිදි තරුණයෙකි.
මොහු සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී බෝම්බයක් සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර සොයා බැලීමේදී මොහු හංවැල්ල ප්‍රදේශයේ යතුරුපැදි සොරකමකට සම්බන්ධ පුද්ගලයකු බවද පොලිසිය සඳහන් කරයි.
මොහු තවත් අපරාධවලට සම්බන්ධ පුද්ගලයකු යන්න හෙළිකර ගැනීම සඳහා වැලිකඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි .
2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අත් බෝම්බයක් සමග තරුණයෙක් අල්ලයි