IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අටුළුගම අතුරුදන් දැරියගේ සිරුර හමුවෙයි

( බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)

බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයේ දී ඊයේ (27) පෙරවරුවේ අතුරුදහන්ව වූ දැරියගේ මළසිරුරු  මීට සුළු මොහොතකට පෙර අටුළුගම ප්‍රදේශයේ වෙල්යායක් ආසන්නයේ තිබී සොයා ගත් බව පොලිසිය කියයි.

බණ්ඩාරගම අටුළුගම මහ පල්ලිය ඉදිරිපිට පදිංචිව සිටී අටුළුගම අල්ගස්සාලි විදුහලේ 4 වසරේ ඉගෙනුම ලබන ෆාතිමා ආයිෂා නමැති නව හැවිරිදි දැරියගේ සිරුර මෙසේ සොයාගෙන ඇතැයි පොලිසිය සදහන් කරයි.

නිවසට මීටර් 200 ක පමණ දුරකින් පිහිටි වෙළද සැලකට පෙරේදා (27) පෙරවරු 10.15 ට පමණ කුකුල්මස් රැගෙන ඒමට ගොස් සිටියදී අතුරුදහන්ව තිබුණි .

 

 

 



අදහස් (12)

අටුළුගම අතුරුදන් දැරියගේ සිරුර හමුවෙයි

Aruna Saturday, 28 May 2022 04:55 PM

මේ අහිංසක මල් කැකුළ විනාශ කළ තිරිසනාට උපරිම දඬුවම් දිය යුතුයි... හැකි ඉක්මණින්ම සොයා...!

:       0       168

K Perera Saturday, 28 May 2022 05:24 PM

මේ අපරාධය කළ තිරිසනාව අල්ලලා ජනතාව විසින්ම උපරිම දඬුවම් මහපාරේම දිය යුතුය.

:       3       116

ගමේ එකාලා Saturday, 28 May 2022 05:46 PM

මෙහෙම අපරාධයක් කෙරුවේ මොන හිතකින්ද? මිනිස් වෙසින් හිටපු තිරිසනෙක්ගේ වැඩක්... මේ අපරාධය කරපු කෙනාට නීතියෙන් උපරිම දඬුවම් දිය යුතුයි....

:       0       104

වසන්ත Saturday, 28 May 2022 06:00 PM

මේ රටේ දරුවන් අනාරක්ෂිතයි. ආගමික ස්ථානවලදී අපහරණය වූ දරුවන් පිළිබඳවත් පුවත් වැඩියි. ළමා ආරක්ෂක අධිකාරියේ මහජන දැනුවත් කිරීම් අඩුයි..

:       4       82

SISIRA Saturday, 28 May 2022 08:06 PM

මේ කාලය තුළදී රටේ වෙන සිද්ධි නොදන්නවාද? දෙමව්පියන් මීට වඩා වගකීමෙන් කටයුතු කළයුතුයි. පව් අහිංසක මල්කැකුළ...

:       2       66

රොනි Sunday, 29 May 2022 07:22 AM

අවුරුදු 9ක ළමයෙක් කඩේට යවන දෙමාපියන්ට, හිරගෙයි දමන නීති මේ රටට හඳුන්වා දියයුතුයි.

:       2       6

රංජිත් Sunday, 29 May 2022 08:08 AM

කාලකණ්ණි, මෙච්චර ඉඳිද්දී ඇයි මේ මල් කැකුළු බිලිගන්නේ...? නිවන් සුව ලැබේවා දියණියේ... මෙවන් අකල් මරණයකට කිසිඳු ආත්මයක ගොදුරු නොවේවා..!

:       0       4

Bamunuarachchi Sunday, 29 May 2022 10:28 AM

මේක විතරද ලංකාවේ සිද්ද වුණු ලොකුම අපරාධය? මේ තව එකක් විතරයි. අනාගතයට තවත් සිද්දවේවි. ඕවා නවත්වන්න බැහැ. බොරුවට මෙතන බෙරිහන් දෙන්න එපා...!

:       14       3

naushiSunday, 29 May 2022 03:04 PM

බමුණු උන්නැහේට දරු මල්ලන් නැතිව ඇති, මම හිතන විදිහට..

:       1       8

වන්දිභට්ටයා Sunday, 29 May 2022 06:40 PM

බෙරිහන් දීලා රට රකින අපේ විරුවාට ලැජ්ජා කරන්න එපා...

:       1       2

fairoos Sunday, 29 May 2022 12:10 PM

නිසි දඬුවම් නොලැබීම මෙවැනි අපරාධවලට මුලයි.

:       2       13

sharm warn Monday, 30 May 2022 09:55 AM

බටහිර රටවල් වලට දොස් කිව්වට, ඒ රටවල මේ වයසේ දරුවෙකුට බඩු දෙන්නේ නැහැ බොහෝ වෙලාවට. විශේෂයෙන් මස්, මාලු වැනි දේවල්. වැඩිහිටියෙක් නැතිව විකුණන්නේ නැහැ. අඩුගාණේ අම්මට හිතන්න තිබුණා මොනවා ගේන්නද මේ දරුවා යවන්නේ කියලා යවන්න කළින්. ලස්සන දුවෙක්. හරිම දුකයි. දුවේ ඔයා හොඳ ආත්මයක ඉපදෙන්න.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 215 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site