(ඉන්දිකා රාමනායක)
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිය , අජිත් රෝහණ මහතා දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය සාමාජිකයෙකු වශයෙන් පත්කර ඇත.
ඒ සම්බන්ධයෙන් වු ලිපිය සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ අතින් අද (5) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී අජිත් රෝහණ මහතා ලබා ගත් අයුරු


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාට තනතුරක් ලැබුනට සන්තෝසයි.
කාලෝචිත ක්‍රියාවක්. සුබපැතුම් !
සන්තෝෂයි ,නමුත් බලාගෙන ,කම්පැනි කාරයෝ ඔබ තුමාගේ ප්‍රොෆයිල් එක හොරකම් කර තව තවත් සිගරට් ,දුම් කොල වෙළඳාම වැඩි කරගන්නයි ,ප්‍රවේසම් වන්න .ලංකාව දැන් මහ හොර ගුහාවක් .ඔබතුමාත් ඒ වලේ වැටෙන්න එපා
පොලිසියට අත්‍යාවශ්‍ය දැනුම් තේරුම් සහිත නිලධාරියෙක්. සමහරු තනතුර නිසා තමාගේ නම ප්‍රසිද්ධ කරගෙන පිස්සු නටන යුගයක, මොහු තමාගේ නම නිසා තනතුර බබලවන නිලධාරියකු බව කිව හැකියි. ඔහුගේ කාර්ය බහුලත්වය තුලින් පිටතට නොපෙනුනද සාමාන්‍ය ජීවිතයේදී සුන්දර නිහතමානී මිනිසෙකි.
ලෝන්ඩරියේ කොටසක් භාර දීලා .හොඳට හෝදන්න ඕනේ
සුබ පැතුම්