(චන්ද්‍රසේන ගමගේ)
අඟුණකොළපෑලැස්ස බන්ධනාගාරයේ රැදවියන් 18 දෙනකුට කොරෝනා වයිරසය ආසාධනය වී ඇතැයි බන්ධනාගාරයේ ප්‍රකාශකයෙක් පැවසීය.
අම්බලන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේදී සිදු කරන ලද ඇන්ටිජන් පරීක්ෂණයේදී මෙම ආසාධිතයින් හදුනාගෙන තිබේ.
එදින රැදවියන් 26 දෙනකුට ඇන්ටිජන් පරීක්ෂණ සිදු කොට තිබුණු අතර ඉන් 18 දෙනකු ආසාධිතයින් බවට හදුනාගෙන තිබුණි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
අඟුණකොලේ රැදවියෝ දහඅටකට කොරෝනා