(යොහාන් භාසුර සහ ළහිරු හර්ෂණ)

අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා 'කොවිඩ්' ආසාදිත බවට තහවුරු වී ඇතැයි අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ නිලධාරියකු පැවැසීය.

කොවිඩ් රෝග ලක්ෂණ පෙන්වීම නිසා ඒ මහතා පරීක්ෂණයකට යොමු වී ඇති බවත් එහිදී කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇති  බවත් එම නිලධාරියා වැඩිදුරටත් කීය.