
(අංජුල මහික වීරරත්න)
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය දෙදින නිල සංචාරයක් සඳහා හෙට (16) පෙරවරුවේ ඉන්දියාවට පිටත්ව යාමට නියමිතය.
අග්‍රාමාත්‍යවරිය එම සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු ඉන්දීය රජයේ ඉහළ පෙලේ නියෝජිතයින් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.ඇය මෙම සංචාරයේදී NDTV ලෝක සමුළුවේ දේශනයක් පැවැත්වීමටද නියමිතව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනධිපතිතුමායි, අගමැතිතුමියයි තරඟයට විදේශ සංචාරවල යනවා... ඉස්සර රනිල් ජනාධිපතිතුමා ගිය රෙකෝඩ් එක කඩන සයිස් එකට... හැබැයි දෙන්නාටම වඩා වැඩ පුලුවන් කියලා හිතෙන විදේශ ඇමැතිතුමා බොහෝ වෙලාවට මෙරට. විදේශ ඇමැතිකම මේ දෙන්නාට බෙදලා දුන්නා නම් ඉවරයි වගේ...
දැන් ලංකාවට වඩා එන්නේ පිටරට... මොනවද දන්නේ නැහැ. අරන් එන්නේ ගිහිල්ලා...
මෙව්වාට නෙගටිව් සයින් දැම්මාට වැඩක් නෑ. කතාවල් ඇත්ත. චීනේ ඉන්දියාවේ ගිහින් තියෙන්නේ එක සුමානයක් ඇතුලේ. පාස්පෝට් බැලුවොත් වීසා ගොඩ හොයාගන්න පුලුවන්. අයියෝ හැබැයි තාමත් තේරෙන්නේ නෑ මේ යන්නේ පුද්ගලික ගමන් නෙවෙයි කියලා. රටේ ගෞරවය රැකෙන විදිහට ඇඳුම් අඳින්න තාමත් තේරෙන්නේ නෑ. මේ කොලඹ පුද්ගලික පාසලක් වන බිශොප් විදුහලේ ආදි සිසුවියක් යන පුද්ගලික ගමණක් නෙවෙයි. රටේ අගමැතිනිය රට වෙනුවෙන් යන නිල ගමන්. චීනේ ගිහින් ආපහු එන්නේ කලිසම් කෑල්ලක් ගහගෙන. වයසට ගැලපෙන්න ලස්සනට අඳින්න. බලන්න මෙතන සහ චීනෙන් එන ගමනේ තියන පින්තූරේ වෙනස...
තනතුර පැත්තකට දාපන්, ගෑණියෙක් කලිසමක් ඇන්දාම මොකක්ද ප්‍රශ්නය? කොහොමද ගෞරවය කෙළසුණේ...? පොඩ්ඩක් ඒක පැහැදිළි කරන්න...