(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රටේ ආර්ථික තත්ත්වය සහ අර්බුදය සමනය කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරයි.
මෙම පාර්ලිමේන්තු සතිය අද පෙරවරු 10ට රැස්වීමට නියමිතය.
අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශයෙන් පසු ඒ පිළිබඳව අද සභාව කල් තැබීමේ විවාදයක් පැවැත්වෙි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කටින් බතල තමයි.ජනතාවට කිසිම සහනයක් නැහැ
ජනාධිපති සහ අගමැතිගෙන් විශේෂ ප්‍රකාශවලින් අඩුවක් නැහැ. නමුත් ප්‍රශ්න නම්, විසඳන ලකුණු නැහැ.
මෙයාගෙ තියෙන්නෙ ප්‍රකාශ විතරමයි.