
(චන්ද්‍රසේන ගමගේ)
අගුණුකොළපෑලැස්ස එරමිණීයාය කෘෂිකර්ම පර්යේෂණ ආයතනයේ වගා භූමියේ කොටසක් අද සවස ගින්නකට හසුව ඇතැයි අගුණ කොළ පෑලැස්ස පොලිසිය පවසයි.
කෘෂිකර්ම පර්යේෂණ ආයතනය ආසන්නයේ ඇති අස්වැන්න නෙළාගෙන තිබූ කුඹුරකට කිසියම් අයෙකු ගිනි තබා ඇති බවත් එම ගින්න කෘෂිකර්ම පර්යේෂණ ආයතනයේ භූමිය දක්වා පැතිර තිබූ බවත් පොලිසිය කියයි.
තංගල්ල නගර සභාවේ ගිනි නිවන රථ පැමිණ ගින්න අද රාත්‍රී අට පමණ වන විට පාලනය කරනු ලැබීය.
ගින්නෙන් කෘෂිකර්ම පර්යේෂණ ආයතනයේ අක්කර සියයක පමණ ප්‍රමාණයක් ගින්නට හසුව ඇති බව එහි නිලධාරීහුු පවසති.
2025 නොවැම්බර් මස 04
187
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2070
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1589
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අගුණුකොළපෑලැස්ස කෘෂිකර්ම ආයතනයේ භූමි කොටසක ගින්නක්