(අජන්ත රත්නායක)
කුරුණෑගල වඳුරාගල අකරගනේ වැවේ දිය නෑමට ගිය 13 හැවිරිදි පාසල් සිසුවියන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මියගිය සිසුවියන් වැහැර බණ්ඩාරනායක විදුහලේ ඉගෙනුම ලබන සිසුවියන් බව ද පොලිසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd