
(ටි.එල් ජවුෆර්කාන්)
වැසි සහිත අකුණු සැර වැදීමෙන් මඩකලපුව - වාකරේ මාවඩිඔඩයිහි ප්‍රදේශයෙහි ගව ගාලක සිටි ගවයන් 27 ක් මියගොස් තිබේ.
මාවඩිඔඩෛ ප්‍රදේශයේ ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ අකුණු සහිත වැසි නිසා අකුණු සැර වැදී තමන්ගේ ගවයන් 27ක් මියගිය බව ගවයින්ගේ අයිතිකරු වන තම්බි අයියා රන්ජන් මහතා සඳහන් කළේය.
මියගිය ගවයන් සිරුරු බැකෝ යන්ත්‍ර මගින් නාවික හමුදාවේ මැදිහත්වීමෙන් වළ දැමිමට කටයුතු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ... ගොඩක් දුකයි.. මේවගේ විපත් නැවත අසන්නට නොලැබේවා..!!!
අයියෝ අනේ ගොඩක් දුකයි. මේවගේ විපත් නැවත අසන්නත් නොලැබේවා.
පව්, අහිංසක සත්තු. මොන පවක් කළාටද මෙහෙම වුණේ..? මට නම් හරිම දුකයි.
අකුණු වදින්න ඕනෑ තැනට නොවේ වැදිලා තියෙන්නේ...