(ඉන්දිකා රාමනායක)
අක්කරේපත්තුව පොලිසියේ කොස්තාපල්වරියන්ට හා ආධුනික කොස්තාපල්වරියන්ට ලිංගික හිංසන සිදුකළ බව කියන පොලිස් සැරයන්වරයකු අත්අඩංගුවට ගෙන වැඩතහනම් කළ බව පොලිසිය පවසයි.
විමර්ශනයේ දී හෙළි වු තොරතුරු අනුව සැකකාර සැරයන් අක්කරේපත්තු පොලිස් ස්ථානයේ සිට වෙනත් පොලිස් මුරපොළකට මාරුකර ඇති බවත්, විමර්ශයෙන පසුව ඔහු අත්අඩංගුවට ගෙන වැඩතහනම් කළ බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
සැකකාර පොලිස් සැරයන්ගේ මෙම ක්‍රියා කලාපය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලාවල තොරතුරු පළවී තිබුණි.
අත්අඩංගුවට ගත් සැකකාර සැරයන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරෙක් ඇල්ලුවහම ලාච්චුවට දාලා අරක තද කරනවා... මෙයාට ඒ දේම කරලා රස වින්ඳනය ලබා දෙන්න! ඕකට කෙටි සිංහල වචනය කxඇඹීම... එහෙම කරපු හරකගෙ එතකොට ඒ ආශාව නැතිවෙනවා! ඉතින් ඒ හරකා වටාපිටා ඉන්න වැස්සියො දිහා නොබලාම දුන්නු වැඩය වන කුඹුරු හෑම අකුරටම කරනවා! ඉතින් කෙවිට ගත්ත රාළහාමිට වැඩය ලස්සනට කරලා පෙන්වනවා ඔන්න මම ලස්සනට කුඹුර හෑවා කියලා.
කොටි තවමත් නිදැල්ලේ ඉන්නවා කියලා සැකයි. කොටි කෙල්ලන්ට ඕවා කරේ කොටියන් විසින්.
අරගලයෙන් පස්සෙ ආරන්චි වෙච්ච පුවත්:- 1. රාලහාමි මාල කඩයි 2. රාලහාමි ගෙවල් මකොල්ල කයි 3. රාලහාමි කාන්තාවන්ට ලිංගික හින්සන කරයි 4. රාලහමි කුඩු විකුනයි 5. රාලහාමි කුඩු ගහයි 6. රාලහමිලගෙ දෙපාර්තමෙන්තුවෙ 4000 ක් ලෙඩ්ඩුන්ය. 7.......................... තමන් යන්නෙ හරහට. . නිරායුධ අවිහින්සක අරගල කරන මිනිස්සුන්ට අඩු පුප්පන්න එනව ලැජ්ජ නතුව..