(අජන්ත කුමාර අගලකඩ)
ලබන 24( සදුදා) සහ 25( අඟහරුවාදා) යන දෙදින රජයේ නිවාඩු දින ලෙස ප්රකාශයට පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත .
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් අද රාත්රී පැවැති කැබිනට් රැස්වීමේදී ඒ සඳහා අනුමැතිය ලැබී ඇත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුවේ නම් වැඩ කළත්, නොකළත් ප්රතිඵලය එකයි. වැඩ නොකළොත් A/C. ලයිට් වලට යන වියදම හරි ඉතුරු වෙනවා. ඒ නිසා ගත තීරණය හොඳයි. පෞද්ගලික අංශයේ සේවකයින් වැඩට නොගියොත් පඩියෙන් බාගයයි. රජයේ සේවකයින් වැඩට නොගියොත් මුළු පඩියම ලැබෙනවා. පෙර ආත්මවල මොනතරම් පිං කරලා ඇද්ද?
නිවාඩු දිනයක් කරන්න හේතුව මොකක්ද?
නිවාඩු දෙනවා තියා පුද්ගලික අංශවල තාම 100%ක්ම වැඩ.
පෞද්ගලික අංශයට කොහොමද?
28 දිනයත් එසේ කළොත් ගොඩාක් හොඳයි..
පෞද්ගලික අංශයට කොරෝනා අදාළ නෑ. අපි දින 6 ක් වැඩ... අපි වැඩ නොකළොත් රජයේ පිංගුත්තරයින්ට කන්න වෙන්නේ දත්මිටි..
පුද්ගලික ආයතනවලට අදාල නොකර ඉන්නවා නම් එ් අයට ප්රශ්නයක්..