
(සුජිත් හේවාජුලිගේ )
වයස 20 ට වැඩි සියලු දෙනාට තෙවැනි මාත්‍රාවක් (බූස්ටර් ) ලබාදීමට රජය තීරණය කර ඇතැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ලංකාදීපයට පැවැසීය.
වයස 20 ට වැඩි සියලු දෙනාට මේ අනුව ලබාදීමට නියමිතව ඇත්තේ ෆයිසර් එන්නතය.
තෙවැනි මාත්‍රාව ලබාදීම සඳහා ෆයිසර් එන්නත මාත්‍රා එක්කෝටි හතළිස් ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ඇණවුම් කර ඇතැයිද චන්න ජයසුමන මහතා පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවතින විසඳුම අතරේ මේ තීරණය ඉතා විශිෂ්ඨයි. මෙවැනි උගත් වැදගතෙක් මෙවැනි තනතුරක් දැරීම ඇත්තටම රටට වාසනාවක්...
සයිනොෆාම් කිසිම වැඩක් නැහැ දැන් බොරුවට බුස්ටර් කියලා ෆයිසර් ගහන්නලු.