
(නිමල කොඩිතුවක්කු)
19 වැනි සංශෝධනයෙන් රටත් ජනතාවත් ලබාගත් ජයග්‍රහණ එකින් එක වත්මන් රජය ආපස්සට හරවමින් යන බව යුරෝපා සංගමයේ නියෝජිතයන් දැනුම් දුන් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹදී පැවසීය.
ප්රජාතන්ත්ර විරෝධී ආණ්ඩුවේ හැසිරීම හේතුවෙන් ජාත්‍යන්තරයෙන් රටට සම්බාධක පැනවීමට වැඩි ඉඩක් ඇති බවත් ජාත්‍යන්තරය ජයග්‍රහණය කර රට ඉදිරියට ගෙන යාමට නම් ආණ්ඩුව වහාම තමන්ගේ වැරදි තැන් නිවැරදි කර ගැනීමට කටයුතු කරගත යුතු බවත් කිරිඇල්ල මහතා සඳහන් කළේය.
කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේද කියන්නේ...? මාර ජයග්‍රහණ තමයි ලැබුණේ... ඒකනේ වැලේ වැල් නැතිව පරාද වුණේ..
මොන ජයග්‍රහණයක්ද? සිංහලයාට ජයග්‍රහණයක් ලැබුනේ නැහැ.
"වත්මන් රජය ආපස්සට හරවමින් යන බව යුරෝපා සංගමයේ නියෝජිතයින් දැනුම් දුන් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹදී පැවසීය." මේ පිළිබඳව අපට නම් පැනයන් කීපයක්ම නැගෙන බව කිව යුතුමයි. යුරෝපා හාදයින් ඇයි රජයට එ් බව නොකිව්වේ? සමහර විට එසේ කියලත් රජය මහජනතාව දැනුවත් නොකරයිද? සමහරවිට යුරෝපා හාදයින් විපක්ෂයේ පට්ටියට වැඩි මනාපයක් තිබෙන නිසා ඕනෑම දේකට හා අපි කරන්නම් කියන බුද්ධිමත් උගතුන්" පමණක්ම විපක්ෂ පට්ටියේ සිටින නිසා කිව්වද දන්නේ නැහැ? ඒ කෙසේවෙතත් චිරාත් කාලයක සිටම අප රටේ විපක්ෂේ පට්ටියේ හරකුන්ගේ ප්‍රධාන අරමුණ පට්ටියේ බලය ලබාගැනුම බැවින් අතේ පැලවෙන බේගල් කීම විපක්ෂයේ හාල්පාරුවන්ගේ පුරුද්දක් බවත් නොරහසකි. එසේම ඇල්ල කියන්නේත් ලෙහෙසි පහසු තක්කඩියෙක් නොවෙන බැවින් මෙය කෙසේ පිළිගන්නද?
ඕක එතරම් දෙයක්ද? මුලු රටම ජයග්‍රහණය කරපු එක්සත් ජාතික පක්ෂය බිංදුවටම බස්සපු නායකයින් ඉන්න රටේ... ?