පාතාලේ සාමාජිකයන් දෙදෙනකු එස්ටීඑෆ් දැලේ
තොටලග ප්රදේශයේ සිටි ප්රබල පාතාල සාමාජියකු මෙන්ම මහාපරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු වු පූකුඩුකන්නා නැමැත්තාගේ ගෝලයින් දෙදෙනෙකු හෙරොයින්, අත්බෝම්බ,කඩු සමඟ ෆර්ගියුසන් පාරේ දී අද (20) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.