ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2018' කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) විවෘත කෙරිණි.
මෙම අවස්ථාවට මහාචාර්ය ජේ.බී දිසානායක, පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති විජිත යාපා මහතා ඇතුළු පිරිසක් සහභාගී වුහ.
ඡායාරූප - චතුර එස් කොඩිකාර




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යන්න එපා ළමයි, අපි යන්නේ නෑ...
එක සුද්දෙක්ව දැක්කේ නැහැ, බොරුවට ජාත්‍යන්තර කියලා කියනවා..