මලයාලම් නළු මමූතිට පද්ම භූෂණ සම්මානය
ඉන්දීය ජනරජ දිනය නිමිත්තෙන්, විවිධ ක්ෂේත්රවල කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කරන ඉන්දියානුවන් ඇගයීමට ලක් කරන, ‘පද්ම’ සම්මාන උළෙල නවදිල්ලියේදී පැවැත්විණි. ඒ, ඉන්දීය ජනාධිපතිනී දෞපදි මුර්මුගේ ප්‍රධානත්වයෙනි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද එම අවස්ථාවට සහභාගී විය.