මිනිස් තිරිසනා අල්ලන්න ග්‍රේරෝ කිලෝමීටර දෙකක් දුවයි අම්බලන්ගොඩ සිට කහතුඩුව කිරිගම්පමුණුවේ දියණියගේ ගෙදරට යමින් සිටි මවක (65) වෙල් යායකට රැගෙන ගොස් දූෂණය කළ බව කියන පුද්ගලයකු සොයා ගැනී 18 March 2016
පහන් තිරේ තව පොඩ්ඩෙන් මහ විනාශයක් කරයි මොරටුව රජයේ මහල් නිවාසයේ පළවැනි තට්ටුවේ නිවසක මවක බුදු පහන තබා දොරවසා පන්සල් ගොස් එද්දී කාමරයක් ගිනිගෙන මුළු ගෙයම දුමින් වැසී ඇතැ 18 March 2016
අත්අඩංගුවට ගැනීමට එරෙහිව ඥානසාර හිමි ඉහළ උසාවියට මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට බැන වැඳීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තමන් රිමාන්ඩ් 18 March 2016
වතුර ඉල්ලා හික්කඩුවේ උද්ඝෝෂණයක් සතියක් තිස්සේ හික්කඩුව පන්නරගොඩ හා වවුලගොඩට නළ ජලය නොදෙතියි කියමින් එම ගම්වාසීහු අද හික්කඩුව ජල සම්පාදන හා ජලඅපවහන දෙපාර්තමේන්ත 18 March 2016
සන්ධාන ජාතික ලැයිස්තුවට එරෙහි පෙත්සම ජූනියට කල් යයි එක්සත් ජනතා නිදහස් සන්ධනයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්වූ මන්ත්‍රීවරුන්ගේ ධූර බලරහිත කරන ලෙස ඉල්ලා මහජන එක්සත් පෙරම 18 March 2016
‘ගම්මන්පිල වැටුණේ නෑ : මාතෘ භූමිය සිපගත්තා‘ කොළඹ පිලිප් ගුණවර්ධන පිටියේ ජන සටන අරඹමින් පැවැති රැලියේදී කථා කිරීමට ආ පිවිතුරු හෙළ උරුමයේ ලේකම් උදය ගම්මන්පිල වේදිකාවේ වැටුණේය. 18 March 2016
සරසවි හයකට රජයෙන් කෝටි 170 ක් විශ්ව විද්‍යාල හයක යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා රුපියල් කෝටි 170ක් වෙන් කර ඇතැයි උසස් අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි කියයි. කොළඹ, 18 March 2016
ඇමැතිට අවවාද බලවත් ඇමැති මහත්මයෙක් ළඟදී බලසම්පන්න රටකට ගිහිල්ල ලංකාව ගැන කතාවක් කළාලු. ඒ කතාව කළේ රටට බලපාන ලෝක ප්‍රශ්න ගණනාවක් ගැනයි. මේ කත 18 March 2016
ජී.එස්.පී සහනයට පෙර වෙනත් සහනයක් ජී.එස්.පී ප්ලස් සහනය ලබාදීමට පෙර යුරොපයට අපනයනයට ඉඩ සලසා දෙන බව යුරෝපා සංගමය පොරොන්දු වී යැයි ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික නියෝජ 18 March 2016
උතුරු කොරියාව සල්ලි මල්ලත් ඉල්ලයි ඇමෙරිකා ඩොලර් එක්ලක්ෂ පනස්දහසක් (රුපියල් 21773052.22) රැගෙන යමින් සිටියදී කටුනායක ගුවන්තොටුපළ බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන සිටින උතුර 18 March 2016
අනේ, මම දන්නෙත් නැහැ යමීශා රසාධි කියන්නේ නිරූපණ ක්ෂේත්රයට අලුත් මුහුණුවරක්. ඇය විසින් නිරූපණය කරන ලැබූ ඡායාරූපයන් සඳහා ෆේස්බුක් තුළ ඉහළ ප්‍රතිචාරය 18 March 2016
ඒ පාර ට්‍රාන්ස්ෆෝමරයක් ගිනි ගනී කොටුගොඩ ඕපාත උප විදුලි බලාගාරයක ට්‍රාන්ස්ෆොමරයක ගින්නක් ඇතිවීම හේතුවෙන් මීගමුවේ ප්‍රදේශ රැසකට විදුලිය ඇන හිට ඇතැයි විදුලි බල ම 18 March 2016
මේ ගීතය ගොඩක් වෙනස් සිරස සුපර් හරහා ඔස්සේ බොහෝ දෙනා හඳුනන චරිතයක් බවට පත්වූ චාමික සිරිමාන්නට අදටත් ලැබෙන ප්‍රේක්ෂක ප්රතිචාරයන් පිළිබඳව කියා පෑමට 18 March 2016
‘හයිඩ් පිටියේ රැලිය මහින්ද අදහන පිරිසගේ එකක්‘ බ්‍රහස්පතින්දා (17) හයිඩ් පිටියේ ඒකාබද්ධ විපක්ෂය මහින්ද රාජපක්ෂ මහතා මුල් කරගනිමින් පැවැත්වූ රැලිය මහජනයා එක්වී කළ ආණ්ඩු විරෝධී ර 18 March 2016
තිලිණ ගමගේගේ තීන්දුව ආපස්සට කොළඹ ප්‍රධාන පෙළේ පාසලක ගුරුවරියකට පාසලේ දී බලහත්කාරකමක් කළැයි චෝදනා එල්ලවී සිටි තුසිත තිලිණ මාලෙගොඩ නම් ගුරුවරයකු නිදොස් කොට න 18 March 2016
සඳතැන්නේ අසිරිය විඳින්න එන්න හෝර්ටන් තැන්න දෙස් විදෙස් කාගේත් ආකර්ෂණය ලද ඉතා සුන්දර භූමියකි. ජෛව විවිධත්වයෙන් හා පුරාවිද්‍යාත්මක වටිනාකම අතින්ද විශේෂිත, අසි 18 March 2016
නිත්‍යනගර් අනිත්‍ය නගරයක් වෙයි යුද්ධය නිම වී වසර හතක් ගත වී ඇතත් වව්නියා දිස්ත්‍රික්කයේ යුද්ධයෙන් අවතැන් වු පවුල් 12000 කට නිවාස නොමැති බව වව්නියා දිසාපති රෝහණ පුෂ් 18 March 2016
ලාබේ බලන්න ගිහින් පොලිසිය ඇන ගනී පොලිස් විශේෂ කාර්ය බළකායේ පිරිසක් රැගත් ජිප් රියක් මාතර කඹුරුගමුවේදී යතුරු පැදියක ගැටීමෙන් යතුරු පැදියේ ගමන්කළ ධීවරයකු තුවාල ලබ 18 March 2016
කොළඹ ඇවිත් කා බී තෑගිත් අරන් යති සමාජවාදයේ පියා නමින් කැපවුණු තැනක මංගල සටන ආරම්භ කැරිණි. ඒ සටනට ආපු අයට වරදානද ලැබුණාලු. බලය නැති කාලෙත් මේ වරදාන ලැබෙනවාලු. ගෑණුන් 18 March 2016
එයා එන කොමිටිවලට මම නැහැ එක්තරා කටසැර රාජ්‍ය ඇමැති සයිස් මහත්තයෙක් ඉන්නව. මුන්නැහේ කට ඇරියම හතර අතටම වනන පොරක්. පළාත ඌව... හැබැයි කට තිබුණට මේ පාරත් ආවෙ ජාතික 18 March 2016
ජ‘පුර මාධ්‍ය මණ්ඩලය පිහිටුවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබා විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවල සේවය කරන මාධ්‍යවේදීන්ගේ එකතුවෙන් ජ‘පුර ජනම 18 March 2016
සින්ඩ්‍රෙල්ලා තිරගතවේ NFC මණ්ඩලය අයත් සිනමාහල් වන මෙන්ම රීගල් සිනමාහලේද මේදිනවල තිරගත වන චිත්‍රපටයක් වන්නේ සින්ඩ්‍රෙල්ලා චිත්‍රපටයයි. අධ්‍යක් 18 March 2016
Kung Fu Panda 3 2008 වර්ෂයේදී තිරගත වූ Kung Fu Panda චිත්‍රපට මාලාවේ තෙවැන්න පසුගියදා එළිදැක්වුණි. එම චිත්‍රපටය මේවනවිට MC, Empier – Gold, City Cinema, Liberty Lite යන සිනමාහල 18 March 2016
වකුගඩු අරමුදලට නාවික හමුදාවෙන් ලක්ෂ 980ක් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මග පෙන්වීම අනුව ආරක්ෂක අමාත්‍යංශයේ ඉල්ලීම පරිදි වකුගඩු අරමුදල වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව, පොල 18 March 2016
‘විදුලි කප්පාදුව අවසන්‘ : ඇමැති කනගාටුව පළකරයි නොරොච්චෝලේ තාප බලාගාරයේ අදියර 2 හා 3 සක්‍රීය තත්ත්වයට පත්වීමත් සමග ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 600ක විදුලි ධාරිතාවයක් ලැබීමත් 18 March 2016
වකුගඩු විකුණන්න අවුත් උසාවියේ ? වෙනත් අයට වකුගඩු මුදලට විකිණීම සඳහා ලංකාවට පැමිණි බව කියන ඉන්දියා ජාතිකයෝ 8 දෙනෙකකු මිරිහාන පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයෙන් කොළඹ ක 18 March 2016
ධම්මික රණතුංග කපන්න බැරි අත සිඹියි විද්‍යුත් මාධ්‍යවේදියකුට අලුත්කඩේ උසාවියේ දී බැන වැදී මරණ තර්ජන එල්ල කළැයි කියන වරාය සභාපති ධම්මික රණතුංග කෙසෙල්වත්ත පොලිසියට 18 March 2016
වීරවංශට ඇප විදේශ ගමන් බලපත්‍ර දෙකක් ළඟ තබාගත් බව කියන ශෂී වීරවංශ ද තවත් නඩුවකට පෙනී සිටීම සඳහා ඇගේ සැමියා වන ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් ව 18 March 2016
ඇමැති රාජිත ගෙදර එයි සිංගප්පූරුවේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි දොස්තර රාජිත සේනාරත්න මහතා අද (18) අලුයම කටුනායකින් දිවයිනට පැමිණියේය. සිංගප 18 March 2016
අකිලට 'සුපර් හීරෝ' චිත්‍රපටයක් ජනප්‍රිය ටෙලි නාට්‍යය හා සිනමා නළු අකිල සඳකැළුම්ට අලුත් චිත්‍රපටයක් සඳහා එක්වීමට අවස්ථාව ලැබී තිබේ. උදයකාන්ත වර්ණසූරියගේ 'හිර 18 March 2016
ඩෙන්මාර්කයේ දුම්රිය අනතුරින් 17 ක් රෝහලේ ඩෙන්මාර්කයේ කෝපන්හේගන් අගනුවරට වයඹ දෙසින් පිහිටි දුම්රිය මාර්ගයක, දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවුණු අනතුරින් පුද්ගලයෝ 17 දෙනෙක් තුවාල ලැබූහ... 24 April 2026