මේ වීඩියෝවෙ පසුබිමේ යන්නෙ හින්දි සින්දු වුණාට ඔබට හිතෙන්නට පුළුවන් මේ දකුණු ඇමෙරිකාවෙ බෙලී ඩාන්සර්ලද කියලා. ඒ මෙම වීඩියෝවෙ ප්‍රධාන තැන ඉන්න තරුණියගේ හැකියාවල් නිසයි. රමණීය සිරුරක් ඇත්තියකටත් වඩා ඇයට ඇයගේ සිරුරේ ඇති පාලනය මේ වීඩියෝවේදී ඉස්මතු වෙනවා. මේ ඉන්දියාවේ වැඩක්. ගොඩක් දේවල්වලදී ඉන්දියාවත් එක්ක තරහක් හිතේ තිබ්බට මේ වීඩියෝවෙදී නම් එසේ වෙන එකක් නැති වෙයි.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd