ජනපති නිව්යෝර්ක් නුවරට ළඟාවෙයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 71 වැනි මහා මණ්ඩල සැසිය ඇමැතීම සඳහා ඇමෙරිකාව බලා ගිය මෛත්‍රීපාල සිරිසේන ජනපති අද පෙරවරුවේ නිව්යෝර්ක් නු 19 September 2016
හින්දි පොත කොට්ටෙ යට ඔන්න ඊයේ පෙරේදා දවසක ලංකාවට ආවනේ අපේ අසල්වැසි රටේ බොලිවුඩ් තරැ රාශියක්. ඒ තරැ බැබළෙන සම්මාන උළෙලට කලින් දවසේ කොළඹ ලොකු හෝටල 19 September 2016
ඩීඅයිජි වාහන දෙකක් එකට හැපේ කොළඹ කැප්පිටිපොළ මාවතේ පොලිස් නිලධාරි නිවස්නය අසල දී නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකුගේ මෝටර් රථ ගැටී ගසක ද වැදී වාහන දෙකටම 19 September 2016
සද්දන්තයින් කරක්ගහන මින්නේරිය වන උයන අලින්ට තියෙන ආදරය ආසාව ඇවිදින්නෝ විදියට කිසිම අඩුවක් පාඩුවක් නෑ. ඒ නිසා අපි අදත් යන්නේ අලි බලන්න. මේ වෙද්දි Walk 121 එක්ක අපි ඔබව රටේ බ 19 September 2016
'Skiptrace' තිරගතවේ ජැකී චෑන්ගේ චිත්‍රපටවලට ඉහළ ප්‍රතිචාර ලැබෙන බව කවුත් දන්න කාරණාවක්. මේ වසරේ මෙතෙක් ඔහුගේ කිසිදු චිත්‍රපටයක් එළිදක්වලා නැහැ. 19 September 2016
ඔබේ බල්ලාව ඔබ විශ්වාස කල නොයුතු ඇයි? බල්ලන් යනු මිනිසාට කිට්ටුවන්තම තිරිසනුන් විශේෂයයි. බල්ලන් මිනිසුන්ට දක්වන පක්ෂපාතීත්වය සහ විශ්වාසයද ඉහළයි. එමෙන්ම ඔබ පසුගිය කාල 19 September 2016
සිත්ගත් රංගනය - මුතු කිරිල්ලී පුංචි තිරයේ කටකාර දඟකාර රංගන ශිල්පිනියක් ලෙස පේ්රක්ෂක ආකර්ෂණය දිනාගත් දක්ෂ කලාකාරිණියක් තමයි වත්සලා දියලගොඩ. ඇය කලා ක් 19 September 2016
ෂාරුක්ගේ නිෂ්පාදනයකට සහභාගිවෙන්න කැමැතියි කොදෙව් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඩ්වේන් බ්රාවෝ සිය ගායන කුසලතාවය හරහා බොලිවුඩයට සම්බන්ධ වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරය 19 September 2016
රුක්මනී දේවි කියන්නේ මගේ මිත්තනියක් තවමත් නව යොවුන් වියේ පසුවන ඉසිරි දේශානි, කලා ක්ෂේත්රයට පිවිසි කෙටි කාලයකින් රංගනයට මෙන්ම නිරූපණ කටයුතු කරන්නීය. ඇගේ ඉදිරි ක 19 September 2016
The Bridal Fair 2016 මංගල උත්සව අවශ්‍යතා සම්පාදනය කරන සේවා සපයන්නන් එක් වහලක් යටට ගෙන ආ The Bridal Fair 2016 පසුගියදා කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී ප 19 September 2016
හල්දුම්මුල්ලේ ගින්නක් හල්දුම්මුල්ල බත්ගොඩ කන්දේ හා කොටුගොඩැල්ල කන්දේ ඇති වූ ගින්නක් නිවීමට ප්‍රදේශවාසීහු ද ගිනි නිවන භටයෝද වෙහෙසෙති. 18 September 2016
රන්බඩු වැඩපොළෙන් කෝටි 4ක රන් පැහැරගනී විදේශ අමාත්‍යංශයේ පරීක්ෂකයන් බව කියමින් සිව් දෙනකු පිටකොටුවේ ස්වර්ණාබරණ නිෂ්පාදන ආයතනයකට ගොස් දේවකයනට තාවකාලික මාංචු දමා ඔවුන 18 September 2016
වෙසක් දින ලේකම් කාර්යාලයක් පිහිටුවන්න යයි ලබන වසරේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත දාහතර වැනි එක්සත් ජාතීන්ගේ වෙසක් දිනය හා ලෝක බෞද්ධ සමුළුව උත්කර්ෂවත්ව සැමරීමට ශ්‍රී ල 18 September 2016
වතුකම්කරු වැටුප් ගිවිසුම ලබන සතියේ වතුකම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීම් ඇතුළු සුබසාධන කටයුතු සම්බන්ධයෙන් දෙවසරකට වරක් අත්සන් කෙරෙන සාමූහික ගිවිසුම මේ සතියේදී අත්සන් 18 September 2016
රිලාගලයාය වීදි නාට්‍යයට බාධා හම්බන්තොට අධිවේගී මාර්ගය සඳහා හම්බන්තොට රිලාගලයායේ කඳු වැටියෙන් ගල් කැඩීමට එරෙහිව පැවැති වීදි නාට්‍ය සංදර්ශනයකට බාධා කරමින් එත 18 September 2016
දෙමළ ඩයස්පෝරාව ඇමෙරිකා සහකාර රාජ්‍ය ලේකම් හමුවෙයි යුද ගැටුම් වලින් පසුව ශ්‍රී ලංකාවේ සිදු කෙරෙන ප්රතිසන්ධාන කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ම 18 September 2016
ලෙඩා හූරංකන බෙහෙත් ජාවාරම ලංකාවෙත් පිළිකා සඳහා භාවිත කෙරෙන මිල අධික ඖෂධයකට තනිකර ඒකාධිකාරියක් ඉල්ලමින් ඖෂධ සමාගමක් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමත් සමඟ වෛද්‍ය විශේ 18 September 2016
ලංකාතිලකෙ ඇසල උළෙල අවසන් ඓතිහාසික ලංකාතිලක රාජ මහා විහාරයේ සහ ලංකාතිලක ශ්‍රී විෂ්ණු දේවාලයේ වාර්ෂික ඇසල මංගල්‍ය අරඹමින් රන්දෝලි පෙරහර වීදි සංචාරය කළේ 18 September 2016
පොලිස් පොතෙන් කොළඹ නාගලගම්වීදියේ යකඩ බඩු කඩයක යකඩ කැටයක් කඩා රුපියල් ලක්ෂ 54ක් සොරා ගත් බව කියන වෙළෙඳ සේවකයකු පැමිණිලි ලැබී පැය තුනක් ඇතුළත අත්අඩ 18 September 2016
‘නීති හදන මන්ත්‍රීන් නීතියට ගරු කළ යුතුයි‘ ‘පාර්ලිමේන්තුව කියන්නේ නීති හදන නීති සම්මත කරන ආයතනය. එහි මන්ත්‍රීන් නීතිවලට ගරු කිරීමට බැඳී සිටිනවා. ‘ යැයි මතුගම ප්‍රධාන මහ 18 September 2016
ස්ටැතම්ගේ Mechanic: Resurrection යම් පසුබෑමක පසුගියදා එළිදැක්වූ ජේසම් ස්ටැතම්ගේ චිත්‍රපටයක් වන "Mechanic: Resurrection" ආදායම් අතින් යම්කිසි පසුබෑමක් ඇති බවට තොරතුරු වාර්තා ව 18 September 2016
හිප්පොප් ඩාන්ස් හිප්පොප් නර්තන ශෛලීන් ලෝකය පුරා මෙන්ම ලංකාවේත් ප්රකටයි. මේ වීඩියෝව නරඹන ඔබට පහසුවෙන්ම එය වටහාගත හැකි වේවි. ඒ මෙහි සිටින තරුණිය නර 18 September 2016
ළමා පරපුර අතර අතිශය ජනප්‍රිය ජානකී සූරියාරච්චි ළමා පරපුර අතර අතිශය ජනප්‍රිය නිර්මාණකාරිනියක වන ජානකී සූරියාරච්චි මීට පෙර නිර්මාණය කළ පිංචි සිංහල භාෂා අධ්‍යාපනික කාටුනයේ ද 18 September 2016
ජනපති චොපරය වීඩියෝ කළ රියදුරා මුදා හරී මෛත්‍රිපාල සිරිසේන ජනපති රැගත් හෙලිකොප්ටරයක් පසුගියදා කොළඹ පොලිස් බළකා මූලස්ථාන පිටියට ගොඩබාද්දී පාරේ ලොරියක සිට වීඩියෝ ගත ක 18 September 2016
‘අද ඇත්තේ මහින්දගේ කාඩ්බෝඩ් පාලනයක්‘ දැනට ප්‍රවාහන සේවයේ යෙදෙන පෞද්ගලික බස් රථ එකිනෙක ඉවත් කරමින් සුඛෝපභෝගී බස්රථ ඒ වෙනුවට යෙදවීමට සැලසුම් කරමින් සිටින බව ලංකා පෞද්ග 18 September 2016
ටෙන්ඩර් බැරි නම් බ්ලැක් ලිස්ට් හදිසි ඖෂධ ලබා ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවන අවස්ථාවලදී අයදුම් නොකරන ලියාපදිංචි ඖෂධ සමාගම්වලට ඖෂධ සැපයීමේ ටෙන්ඩර් ලබා නොදෙන ලෙසත් එවැන 18 September 2016
පුත්තලම - හලාවත පාරේ විරෝධයක් මුන්දලම - බරනන්කට්ටුව මාර්ගය කඩිනමින් ප්‍රතිසංස්කරණය කර ලෙස ඉල්ලමින් ගම්වැසියෝ අද(18) සිදුකළ විරෝධතාවයක් හේතුවෙන් පුත්තලම - හලා 18 September 2016
දොර නාරින අමල් බිසෝ චිත්‍රපට, රෑපවාහිනී, වේදිකා ක්ෂේත්රයන්ට සම්බන්ධ අයට නැතුවම බැරි දෙයක්නෙ මේක් අප්. එහෙම බැලුවොත් මඟුල් ගෙවල්වලට, මළ ගෙවල්වලටත් 18 September 2016
‘ආර්ථිකය නංවන්න අගමැති ඇමරිකා සමාගමක සහාය ගනී‘ මූල්‍ය අර්බුදයකින්ද, මෑතක සිට කළමනාකාරීත්වය සහ ගුවන් නියමුවන්ගේ ගැටුම් වලින්ද පීඩාවට පත්ව සිටින ජාතික ගුවන් සේවයට නැවත ජීවන හුස 18 September 2016
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026