යතුරුපැදිකරුවන් සඳහා ප්‍රමිතියෙන් යුත් ආරක්ෂක හිස්වැසුම් පැළඳීමේ නීතිය ලබන අප්‍රේල් 1 වැනිදා සිට ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයත්, පාරිභෝගික අධිකාරියත් මේ සඳහා සහාය දක්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිව්වට වෙන්නේ නෑනේ.(හේ)
හැමදේටම උද්ඝෝෂණ විරෝධතා.මෙහෙව් රටක්..උද්ෂඝෝණ වලට වැඩකරන පැය කීයක් නිරපරාදේද වැයවෙනවද? (හේ)
අනේ අම්මපා! මේ අයට කරන්න මීටවඩා වටිනා වැඩ නැද්ද? (නි)
දැන් ඒකටත් උද්ගෝෂණය කරයිද දන්නේ නැහැ... (ර)
1982 දී වගේ මේ වතාවේ කවුද හෙල්මට් තොගය ගෙනල්ල තියෙන්නේ ? (අ)