අපේ සංස්කෘතියට ගැළපෙන දේ විතරයි කරන්නේ නිරූපණ ක්ෂේත්රයට නවකයෙකු වන චාමා නිමේෂි සමගින් අද ‘සාරවිට’ තරු කතා බහ අපි ඇරඹුවෙමු. මේ වනවිට මනාලියන්ගේ විලාසිතා දැක්මවල් 02 December 2016
ධීවරයන්ට ටැබ් පරිගණක ධීවරයන්ට ටැබ් පරිගණක ලබාදීමට 2017 වර්ෂය සඳහා රජය රුපියල් කෝටි 18ක් වෙන් කිරීමට තීරණය කර ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින 01 December 2016
‘රජයේ තාක්ෂණික ආයතනවල අධ්‍යාපනය නොමිලේ‘ දැනට මුදල් ගෙවා රජයේ තාක්ෂණික අධ්‍යාපන ආයතනයන් හි වෘත්තීය අධ්‍යාපන කටයුතු වල යෙදෙන සියලුම සිසුන් සඳහා ලබන වසරේ සිට කිසිදු අයකිර 01 December 2016
පොලිස්පතිගේ ඇමැතුම ගැන ජනපතිගෙන් පරීක්ෂණයක් රත්නපුරයේ දී පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ලැබුණු දුරකථන ඇමතුමත් ඊට ඔහු දැක්වූ ප්‍රතිචාරයත් මාධ්‍ය මගින් දුටු බවත් ඒ සම්බන්ධ 01 December 2016
ප්‍රධාන බස් සංගම් සාකච්ඡාවට නෑ බස් වර්ජනය සම්බන්ධයෙන් ජනපති මෛත්‍රිපාල සිරිසේන කැඳවූ සාකච්ඡාවට අන්තර් පළාත් පෞද්ගලික බස් රථ සංගමය, සමස්ථ ලංකා පෞද්ගලික බස් රථ ස 01 December 2016
දිවිනැගුම උද්ඝෝෂණය ගැන පරීක්ෂණයක් බත්තරමුල්ල පාර්ලිමේන්තු පාරේදී පසුගියදා දිවි නැගුම සේවකයින් සිදුකළ උද්ඝෝෂණයකදී හිටපු ඇමැති ජගත් කුමාර පොලිස් නිලධාරින්ගේ රා 01 December 2016
උතුරු දුම්රිය තඹුත්තේගමින් නවතී කොළඹ සිට කන්කසන්තුරේ දක්වා ගමන් ගත් සීඝ්‍රගාමී දුම්රිය අද පස්වරු 3.30ට පමණ තඹුත්තේගම දුම්රිය ස්ථානයට නුදිරින් පීලි පැන ඇතැයි දුම්ර 01 December 2016
යාපනය තරුණයා යතුරු පැදියෙන් අවසන් ගමන් යයි යාපනයට බලපෑ දැඩි සුළගත් සමග ගසක් යතුරු පැදියක් මතට කඩා වැටී චාවකච්චේරි සංගත්තානෙයිහී තරුණයකු(31) මිය ගිය බව පොලිසිය කියයි. 01 December 2016
වවුචරය වෙනුවට රෙදි දීලා පාසල් නිල ඇඳුම් වවුචර වෙනුවට නිල ඇඳුම් රෙදි සිසුන්ට බෙදා හැරියේයැයි කියන මහනුවර බදුර්දීන් බාලිකා විද්‍යාලයයේ විදුහල්පති 01 December 2016
පොලිස්පතිගේ මිණිපුර හලෝ කථාව දියවන්නාවටත් එයි නිලමේ නමැත්තකු නියත වශයෙන්ම අත්අඩංගුවට නොගන්නා බවත් තමාට නොදන්වා ඔහු අත්අඩංගුවට නොගන්නා ලෙස පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ අ 01 December 2016
දුම්රිය වර්ජනය නෑ දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් පවරා ගැනීම, අවිධිමත් සේවක බඳවා ගැනීම ඇතුළු කරුණු 4ක් මුල් කරගෙන අද (1) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය 01 December 2016
Y FM 11 වැනි උපන් දිනය සමරයි YFM 11 වැනි සංවත්සරය පසුගියදා මහ ඉහළින් සැමරූ අතර, ඒ හා බැඳුණු වැඩසටහන් හා ඉදිරි ගමන්මග පිළිබඳව කතාබස් කරනට එහි වැඩසටහන් අධ්යක්ෂ 01 December 2016
කඳුළු ගෑස් ගැහුවාට අන්තරේ අදත් මහපාරේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ උද්ඝෝෂණයට බත්තරමුල්ල පොල්දූවේදී කඳුළු ගෑස් එල්ල කිරීම හෙළා දකිමින් කොළඹ වෛද්‍ය පීඨයේ 01 December 2016
පොලිස් පොතෙන් හෙරොයින් ජාවාරම් කළැයි සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයකු ලබන 14 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් සිලනි චතුරංත 01 December 2016
උපාධිධාරිනිය ගව ගාලේ ගලහ බෙල්වුඩ් ජනපදයේ අංක 80 ලිපිනයේ පදිංචි එල්.ජී.ශාලිකා නවෝදනී (31) 2013 වසරේදි පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදි උප 01 December 2016
ජපානයේ අසිරිය ලංකාවේදී බලන්න සඳුන් ගමගේගේ 5 වැනි ඡායාරූප ප්‍රදර්ශනය ජපානය සමග දීර්ඝ කාලීනව බැඳී කටයුතු කරන NICEY INTERNATIONAL ආයතනයට වසර 25ක් සපිරීම නිම 01 December 2016
ඒඩ්ස් දිනය වෙනුවෙන් පාගමනක් ලෝක ඒඩ්ස් දිනය නිමිත්තෙන් අද (1) ජනතාව දැනුවත් කිරීමේ පාගමනක් සෞඛ්‍ය අමාත්‍යංශය සංවිධානය කර තිබිණි. කොළඹ සෞඛ්‍ය අමාත්‍යංශය ඉද 01 December 2016
මධ්‍යම සබේ අයවැය ඉදිරිපත් කරයි මධ්‍යම පළාත් සභාවේ 2017 වසර සඳහා වන අයවැය යෝජනාවලිය අද (1) සභාවට ඉදිරිපත් කැරිණි. මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක මහතා අයවැය සභාව 01 December 2016
ගෝඨා/ඇවන්ගාඩ් 6ක රට තහනම අවසන් ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාව පවත්වාගෙන යෑමෙන් රජයට රුපියල් කෝටි 1140ක පාඩුවක් කළැයි සැකපිට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හා ඇවන්ගාඩ 01 December 2016
සංජේ දත්ගේ දුවට රඟපාන ශයිෂා ‘ශිවායි’ චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට පණ පොවනු ලැබූ ශයිෂා සිගාල් සිය දෙවැනි චිත්‍රපටය සඳහා පසුගියදා අත්සන් තැබු පුවතක් වා 01 December 2016
ලංගම හිටපු ලොක්කා ඇතුළු 4කට රට ගමන් බෑ ලංකා ගමනාගමන මණ්ඩලයට දුනු කොළ සැපයීමේ සිද්ධියකදී රජයට රුපියල් කෝටි 12ක මුදලක් පාඩු කළැයි පවතින නඩුවකට අදාළව කොළඹ අතිරේක මහේස්ත්‍ර 01 December 2016
මෙන්න නුවන් ගුණවර්ධන පුතා කියන දේවල් කුඩා කල සිට හැදුණු වැඩුණු, කලා කටයුතු කළ පවුල් පසුබිමත් සමග ඔහුද ගීතය ගායනයට ආසක්ත වන්නේය. තම පියාගේ මග පෙන්වීම යටතේ ක්ෂේත් 01 December 2016
දම්පල් මැදුරටත් විදලා අනුරාධපුර අනගාරික ධර්මපාල මධ්‍යස්ථානයේ තිබූ බුදු පිළිම දෙකක් හා ධාතු කරඬුවක් සොරකම් කළැයි සැකපිට හිමිනමකගෙන් ප්‍රශ්න කරගෙන යන 01 December 2016
කරුණා ඇප ඉල්ලයි:තීන්දුව සඳුදා විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් හිටපු ඇමති අද(01) කොළඹ මහේස්ත්‍රාත් උසාවියට මෝසමක් ඉදිරිපත් කරමින් ඇප ඉල්ලා සිටියේය. 01 December 2016
මංගලගෙන් ගෝඨාට චෝදනාවක් ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල්වරයාගේ නිල නිවස ලෙස භාවිත කිරීමට කුලියට ගත් ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර නිවසක් 2013දී හිටපු ආරක්ෂක ලේකම් 01 December 2016
නාඩා උතුර සීතල කරයි යාපනය කන්කසන්තුරෙයි මුහුදුසීමාවට කිලොමීටර් 200 ක් පමණ ඊසාන දිසාවෙන් බල පැවැත්වෙන නාඩා සුළි කුණාටුව නිසා උතුරු පළාතේ ප්‍රදේශ රැසකට 01 December 2016
බසයක් ඉබ්බාගමුවේදී කරණමක් ගසයි කොළඹ - අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ ඉබ්බාගමුවේදී අද (1) උදැසන පෞද්ගලික බස් රියක් මාර්ගයෙන් ඉවතට පෙරළී යාමෙන් 20දෙනකු තුවාල ලබා රෝහල ග 01 December 2016
සනත් සහ වාස් ගායකයෝ වෙලා? සනත් ජයසූරිය සහ චමින්ද වාස් කියන්නේ බොහෝ දෙනා ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩකයන් දෙන්නෙක්නේ. ඉතිං මොවුන්ගේ තියෙන ක්‍රීඩා දක්ෂතාව සඳහ 01 December 2016
කුමාර් ගුණරත්නම් ගැන පාර්ලිමේන්තුවේ කථාවෙයි කුමාර් ගුණරත්නම්ගේ සිර දඬුවම් කාලය අවසන්වීමෙන් පසු විධිමත් ඉල්ලීමක් කරන්නේ නම් ඔහුට ශ්‍රී ලාංකීය පුරවැසිභාවය ලබාදීම සඳහා කටයුත 01 December 2016
ඒක රහස් කතාවක්ලු.... මිනිපුරේ පැත්තෙන් දියවන්නාවට ආපු සොයිසා උන්නැහේලා දැන් ඉන්නෙ ඒකාබද්දෙට සැට්වෙලා හිටපු ලොකු තැනත් එක්ක... ඉතින් මේ ආණ්ඩුවට හොඳක් 01 December 2016
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026