( තිළිණි ද සිල්වා )
ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා වියලි ආහාර වර්ග ඇතුළු ඉන්දියාවෙන් ලබාදෙන සහනාධාර රැගත් දෙවන නෞකාව අද( 28) කොළඹ වරායට ළඟා වුයේය.
අයි.එන්.එස් ශර්දුල් නැමැති මෙම නෞකාවෙන් ආහාර, ඖෂධ ඇතුළු භාණ්ඩ සහනාධාර ලෙස රැගෙනවිත් ඇති අතර මෙරට ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිං මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක ඇතුළු පිරිසක් අදාළ නෞකාව පිළිගත්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සියලු ආධාර සුදුස්සන්ටම ලැබේවා!
ඉන්දියන් ආධාර එද්දී මොකක්ද ඉතින් කරන්නේ?
මෝදි මහත්තයාට ජයෙන් ජය ... !!!