ගංවතුරින් විපතට පත් වු පිරිස් බේරා ගැනීමේ කටයුතු වල නිරත වෙමින් සිටියදී නෙළුව දුවිලිඇල්ල ප‍්‍රදේශයේ දී හෙලිකොප්ටර් යානයේ කේබලය කඩා වැටීමෙන් අනතුරට ලක්ව මියගිය ශි‍්‍ර ලංකා ගුවන් හමුදාවේ බලපන්ති සැරයන් වයි. එම්. එස්. යාපාරත්න මහතාගේ දේහයට ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා අද(28) අවසන් ගෞරව දැක්වීය.
ඔහු ගුවන් හමුදාවට එක්ව ඇත්තේ 2001 ජනවාරි 19 වැනිදා වන අතර ඔහු බලලත් නිලධාරි වශයෙන් උසස් කර තිබිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජීවිත රැසක් බේරා සැඩ ගංවතුරෙන්.. සහනය ලබාදුනි ගොඩබිම කරා එමින්.. ආදර දයා කරුණා ගුණ හද පතුලෙන්.. උත්තම මිනිස් ගති පෙන්වු විිරපුතුන්.... කඳුලු රැසක මැදිවී සිතුවිලි අතරේ.. දහසක් වචන පරදයි තනි පිංතූරේ.. අවසන් වරට මගේ තුති ඔබටයි මිතුරේ.. නිවන් ලබා සැනසෙනු ඔබ සංසාරේ....
තවත් ජිවිතයක් බේරාගැනීමේදී ඔබේ වටිනා ජීවිතය විපතට පත්වීම ගැන ඉතාම කණගාටුයි. ඔබට නිවන් සුව ලැබේවා!
හරිම කණගාටුදායක සිද්ධියක්.... ඔබට අපගේ ආචාරය !!!
විරුවාණෙනි ඔබට නිවන් සුව !!!
මෙන්න නියම වීරයෙක්.... ඔබතුමාට නිවන් සුව ලැබේවා !!!
කේබල් එක කැඩුනේ කොහොමද?
ඔහු නියම වීරයෙකි ! තම ජීවිතය පරදුවට තබා වෙන අයෙක් වෙනුවෙන් දිවි පිදුවෙකි.අපි හැමෝම ඔහුට තුති පුදන අතර ඔහුගේ පවුලෙ අයගේ සුබ සිද්දියට කටුයුතු කිරීම අවශ්‍ය බව මගේ හැඟීමයි.
නිවන් සුවය ලැබේවා ..කරුණාවෙන් ගුවන් හමුදා පති තුමාගේ ඉල්ලීමක් කරන්නේ ..මින්පසු ඔය කම්බි කඹ යුරෝපීය රටකින් ගන්න ..මෙවැනි අයුරින් සොල්දාදුවන් කීදෙනෙකු රටට අහිමි වුණාද ?
මගේ සොහොයුරාණනි ඔබ මතු නිවනින් නිවී සැනසේවා.....ගුවන් බලදරයනි මොහුගේ දරුවන් රැකගැනීම අප ගේ වගකීම වේ
ඔබට නිවන් සුව ලැබේවා!
ඔබට නිවන් සුව ලැබේවා......
විරුවාණෙනි, ඔබට නිවන් සුව ලැබේවා! අපට නම් බොහොම කණගාටුයි මේ ගැන..
අපේ රටේ තියෙන අවුල තමා ප්‍රමිතිය ගැන සැලකිල්ල අඩුකම සහ එය නඩත්තු කරගෙන යාමට ඇති ඉඩ අවම වීම... වැඩේ කොහොම හරි වෙනවා නම් හරි කියන තැන තමා ඉන්නේ.... අපේ රටේ ප්‍රමිතිය ගැන මීට වඩා සැලකිලිමත් වුණානම් මේ වගේ අනතුරු අවම වෙනවා..........
කේබල් එකේ ප්‍රමිතිය ගුවන් හමුදාවට උචිත ලෙස නොතිබීම, එය අපරික්ෂාකාරී අන්දමින් යෙදවීම, නිසි පරිපාලනයක් නොමැති වීම ආදී නොයෙක් වළක්වා ගත හැකිව තිබූ කටයුතු නිසිලෙස කළමනාකරණය නොකිරීමේ වරදට මෙම ගුවන් සෙබළාගේ වටිනා ජීවිතයත්, ඔහුගේ පවුලේ අනාගතය සම්පුර්ණයෙන් කඩා වැටීම බටහිර රටක හෝ බුද්ධිමත් සමාජයකදී සිදුවූවා නම් මෙයට වන්දි වශයෙන් මිලියන ගණනින් මේ ආයතනයට විශාල මුදලක් ගෙවීමට සිදුවනු ඇති... අපේ රටේ උෟව පවුලේ සාමාජිකයන් විසින් නඩුවක් ගොනුකළොත් එයට නිසි වන්දිය ලබාගැනීමට හැකිවනු ඇති.
මෙන්න නියම වීරයෙක්.... ඔබතුමාට නිවන් සුව ලැබේවා !!!
සංසාරෙන් එතෙරව නිවන් ලබා සැනසෙන්න ....නිබ්බාණං පරමං සුඛං..
ඇත්තටම සැබෑ වීරයෙක් මැරුණාට පස්සේ නිකන් ගිහිල්ල දුක අහලා වැඩක් තියෙයිද?
ජාතික වීරයෙක්... මගේ උත්තමාචාරය ...!!!