(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
ගංවතුර හේතුවන් ආපදාවට පත් ප්‍රදේශවල පිහිටි සියලුම පාසල් වල දරුවන්ට හෙට (29) සහ අනිද්දා (30)පාසල් නිවාඩු දුන් බද දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිමා රාසපුත්‍ර මහතා පවසයි.
ආපදා තත්වය සොයා බැලීම සදහා අද (28) මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැත්වූ විශේෂ සාකච්ඡාවක දී ඒ මහතා මේ බව කීය.
ඊට අමතරව ආපදාවට ලක් නොවු ප්‍රදේශවල පාසල් වලට ද නිවාඩු ලබා දෙන්නේ ද යන්න තව දුරටත් සාකච්ඡා කර තීරණයක් ගන්නා බව රාසපුත්‍ර මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙට අනිද්දාට පමණක් නොවේ... ගංවතුර අවදානම පහව යන තුරු කිසිඳු පාසලක් විවෘත කරන්න එපා...