(සිරංගිකා ලොකුකරවිට)
ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටි දුෂ්කරතම ගම්මානය වූ ලංකාගමට අද ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ආහාර හා පානීය ජලය ගෙන ගියේය.
ආපදාව සිදුවූ දින පටන් මේ ගම්මානයට කිසිදු ආකාරයකින් සම්බන්ධතා නොමැති වූ අතර තවමත් ගොඩබිමින් හෝ බෝට්ටු මගින් හෝ මේ ගමට යාමට හැකියාවක් නැත.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වජිර ඇමති විතරමද ඔය අාහාර අරගෙන ගියේ ?
මේවා දුෂ්කර උනේ ඔහෙලගෙ වරදින් නේද?
ඔහොම තමයි ලංකාවේ ඡන්දෙ දිනන්නෙ. කවදාවත් මේ රට දියුණු වෙන්නෙ නෑ.
වජිර ඇමතිතුමා එහාට ගියේ දහස් ගණනක් සිංහල තරුණ, තරුණියන්ට ජොබ් දෙනවා කියලා නේද?