උතුරේ දිස්ත්‍රික්ක තුනක ’’යූත් ක්ලබ්’’ හදයි
වත්මන් ආණ්ඩුව උතුරු සහ නැගෙනහිර පළාත් වලට විශේෂ අවධානයක් යොමු කර ඇති අතර Youth Clubs පිහිටුවීමේ කටයුතු වලදී ද තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය වශයෙන් විශේෂ මැදිහත්වීමක් සිදු කරන බවත් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පැවසීය.