
(ෂේත් සෙනෙවිරත්න)
රන්දෙනිගල මහනුවර මාර්ගයේ ගමන් කරමින් තිබූ පෞද්ගලික බස් රථයක් කීර්ති බණ්ඩාරපුර ප්‍රදේශයේදී අනතුරකට පත්වීම හේතුවෙන් එහි ගමන් කරමින් සිටි මඟින් 12 දෙනකු කැන්කැටිය ග්‍රාමීය රෝහලට ඇතුළත් කොට ඇති බව වලපනේ පොලීසිය කියයි.
බස් රථය ඇඟලුම් කම්මලක සේවකයන් ප්‍රවාහනය කරමින් සිටියදී ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන ගල්වැටියක වැදීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් වලපනේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
2025 ඔක්තෝබර් මස 08
1715
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1429
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මහනුවර මාර්ගයේ බස් රථ අනතුරින් 12ක් රෝහලට
ගුණරත්න Monday, 29 September 2025 09:43 PM
කාර්මික දෝෂ නිසා අනතුරු වෙනවා කියනවා, කොහොමද එහෙම වෙන්නේ? සරලවම කිව්වොත් ඔය දේශීය සංචාර සඳහා, පාසල් දරුවන් ප්‍රවාහනය සහ කර්මාන්තශාලා සේවක ප්‍රවාහනය සඳහා යොදවන්නේ සාමාන්‍ය මගී ධාවනයෙන් ඉවත් කල ඉතා පරණ වාහන, මේකට හේතුව තමයි නිසි පරිදි නඩත්තු කර ධාවනය කිරීමට තරම් ආදායම් උපයන්න බැරි නිසා. අලුත් බස්රථ වෑන් රථ ගන්න හිතන්නවත් බැරි තරම් මිල අධිකයි. ඉතින් ඉස්සරහටත් ඔය ප්‍රවෘත්තිය අහන්න ලැබේවි
Ranuja WickramaratnaTuesday, 30 September 2025 06:27 PM
සහතික ඇත්ත ඔයාගේ කතාව...