
(සුජිත් හේවාජුලිගේ)
පුත්තලම ගල් අඟුරු ව්‍යාපෘතිය වෙනුවෙන් කෝටි 12 කට වැඩි මුදලක් වැයකර මිලදීගත් වාහන 6ක් කොන්ත්‍රාත්කරු මේ වනතුරුද විදුලි බල මණ්ඩලයට බාරදී නැති බව වාර්තාවේ.
ව්‍යාපෘතිය අවසන් වීමෙන් අනතුරුව මෙම වාහන ගිවිසුම ප්‍රකාරව විදුලිබල මණ්ඩලයට පවරා දිය යුතු වුවත් තවමත් එම වාහන විදුලිබල මණ්ඩලයට පවරාදී නොමැත. මෙහිදී පොදු දේපළ අවභාවිත වීමක් සිදුව ඇති හෙයින් මේ සම්බන්ධයෙන් අවශ්‍ය ඉදිරි පියවර ගන්නා ලෙස කෝප් කාරක සභාව විදුලි බල මණ්ඩලයට නිර්දේශ කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක ඉතිං කෝප් එකෙන් කියනකං ලංවිම නිලධාරි බුදියගත්තද නැත්තං පගාව ගත්තද? ඒත තමයි ලංවිම හතරට පහට කඩල අධීක්ෂණය කාර්යක්ෂම කරන්න කියන්නෙ. අවසන් ගෙවීම කරන්න කලින් සියලු අවශ්‍යතා සම්පූර්ණ කල බවට සහතික විය යුතුය. හැබැයි ඉතිං මේ ඉන්න නිලධාරි හැත්ත ඉන්නකං ඒක කරන්න බැරි වෙයි. උන් එකතුවෙල වැඩ වර්ජන කරයි.