
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විදුලි බල මණ්ඩලය2014 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා රුපියල් කෝටි පනස් නව දහසකට වැඩි පාඩුවක් ලබා ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ දී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණය විය
මේ පිළිබඳ තොරතුරු අනාවරණය වූයේ ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ 2022 සහ 2023 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (24) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කමක් නෑ පාඩු උනාට..ඒවා අපෙන් අය කරගෙන.. එයාලගේ බෝනස් එකටත් අපි ගෙවනවනේ..අපි කන ප්‍රමාණයෙන් තව ටිකක් අඩු කරල ඒ අයට සැප දෙමු..පව්නේ
මේ ගැන දැන දැනත් ක්‍රියා නොකරපු රාජ්‍ය නිලධාරීන්ට උපරිම දඬුවම් දිය යුතුයි
ජාතික සම්පතක් නේ කොහොමහරි ණය ගෙවල තියාගමු. රටට හෙන ගැහුනත් සදාකාලිකව දේශපාලනය කළහැකි ආයතන
බටා, අනීතික අතිකාල, යාන වාහන... ඔක්කොම මල්ල තර කරගෙන... පාඩුව මහජනයාගේ බිලට... මුන් නම් කාලකන්නිම තමා...
රෙපෙයාර් එකකට ආවත් වැඩේ ඉවරකරලා පැයක් විතර වාහනේ පැත්තක නතර කරන් ඉන්නවා ඕටි ගන්න. පව්.සිකුරාදා ලයින් එකක් කැඩුනොත් එන්නෙ රෑ වෙලා. අපිට බිල අඩුවෙන් දෙන්නෙ නැනේ පාඩු වෙන්න.සූර්ය පැනල් විදුලියටත් කැමති නෑ හොරා කන්න බෑනේ ඒවගෙන්.